ව්‍යාජ කලකිරුමෙහි සියුම් බව

Verses

Holy Kural #1311
පොදුවේ සතුටු වෙත් - සැමි දුටු සැම දිගැසක්
එ නිසා ඔබ පපුව - වැළඳ නො ගනිමි ඔබයි, පොදුවා ෟ

Tamil Transliteration
Penniyalaar Ellaarum Kannin Podhuunpar
Nannen Paraththanin Maarpu.

Explanations
Holy Kural #1312
සිත ඇදගනු පිණිස - කිවිසීමි ආ වඩනට
වන් කලකිරීමෙන් - ඈ මුදනුවස් ගෙන කතාවට.

Tamil Transliteration
Ooti Irundhemaath Thumminaar Yaamdhammai
Neetuvaazh Kenpaak Karindhu.

Explanations
Holy Kural #1313
මල්දම පැළඳුවත් - කිපේ ෟ ඒ ගැන සරොසව
පෙම් කළ එකියකට - පෙනෙන්නට පැළඳුවා කියමින්.

Tamil Transliteration
Kottup Pooch Chootinum Kaayum Oruththiyaik
Kaattiya Sootineer Endru.

Explanations
Holy Kural #1314
කවුරුනටත් වඩා - පෙම් කරමි යි කියන කල
තව තව කල කිරුණි - කවුරු කවුරුන්ට ද ? කියාලා.

Tamil Transliteration
Yaarinum Kaadhalam Endrenaa Ootinaal
Yaarinum Yaarinum Endru.

Explanations
Holy Kural #1315
මේ අත් බැව්හි දී - වෙන් නො වෙමි යී කියන විට
නෙත කඳුලින් පිරුණි - සිතා එන අත් බැවෙහි කොහොමද ?

Tamil Transliteration
Immaip Pirappil Piriyalam Endrenaak
Kannirai Neerkon Tanal.

Explanations
Holy Kural #1316
සිතුවෙමි කියන විට - අමතක කළා දැ යි මා
කල කිරෙයි නොවැළඳ - නිපන් සැප සුව නො මග හරවා.

Tamil Transliteration
Ullinen Endrenmar Renmarandheer Endrennaip
Pullaal Pulaththak Kanal.

Explanations
Holy Kural #1317
කොහේ කවුරුන් දැ යි - සිහිකරවනු ලබන්නේ
කිවිසුම් නිසා යලි - ආ වඩයි මේ හඩයි වැළපෙයි.

Tamil Transliteration
Vazhuththinaal Thumminen Aaka Azhiththazhudhaal
Yaarullith Thummineer Endru.

Explanations
Holy Kural #1318
ඔබ යෙහෙළියන්ගේ - සිතුම් මට සඟවන්ට ද ?
යට කළේ කිවිසුම් - කියා ඕ තව තවත් හැඩුවා.

Tamil Transliteration
Thummuch Cheruppa Azhudhaal Numarullal
Emmai Maraiththiro Endru.

Explanations
Holy Kural #1319
තමා සනසන විට - වුව මියුලැසිය කිපුනේ
ඔබ අනිකුත් ලඳුන් - මෙසේ සනසනු ඇත කියාලා.

Tamil Transliteration
Thannai Unarththinum Kaayum Pirarkkumneer
Inneerar Aakudhir Endru.

Explanations
Holy Kural #1320
නොයෙකුත් යෙහෙළියන් - මට සම වෙතැ.යි සිතමින්
මා දෙස බලනවා - නො වෙද කියමින් කෝප වෙනවා.

Tamil Transliteration
Ninaiththirundhu Nokkinum Kaayum Anaiththuneer
Yaarulli Nokkineer Endru.

Explanations
🡱