Kural - 1317
කොහේ කවුරුන් දැ යි - සිහිකරවනු ලබන්නේ
කිවිසුම් නිසා යලි - ආ වඩයි මේ හඩයි වැළපෙයි.
Tamil Transliteration
Vazhuththinaal Thumminen Aaka Azhiththazhudhaal
Yaarullith Thummineer Endru.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 121 to 133 |
chapter | ව්‍යාජ කලකිරුමෙහි සියුම් බව |