Kural - 1311

පොදුවේ සතුටු වෙත් - සැමි දුටු සැම දිගැසක්
එ නිසා ඔබ පපුව - වැළඳ නො ගනිමි ඔබයි, පොදුවා ෟ
Tamil Transliteration
Penniyalaar Ellaarum Kannin Podhuunpar
Nannen Paraththanin Maarpu.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 121 to 133 |
chapter | ව්‍යාජ කලකිරුමෙහි සියුම් බව |