Kural - 1319

තමා සනසන විට - වුව මියුලැසිය කිපුනේ
ඔබ අනිකුත් ලඳුන් - මෙසේ සනසනු ඇත කියාලා.
Tamil Transliteration
Thannai Unarththinum Kaayum Pirarkkumneer
Inneerar Aakudhir Endru.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | ව්‍යාජ කලකිරුමෙහි සියුම් බව |