ව්‍යාජ කලකිරුම

Verses

Holy Kural #1301
ඇතිවන දුක ඔහුට - බිඳකුත් දැකුම් සඳහා
කලකිරවම් සිතා - වැළඳනොගෙනම් බලමු නෙතඟින්.

Tamil Transliteration
Pullaa Thiraaap Pulaththai Avar Urum
Allalnoi Kaankam Siridhu.

Explanations
Holy Kural #1302
කලකිරුණු රාගික - ලුණු සෑහීම සම වේ
එය දික්වීම නම් - ටිකක් ලුණු වැඩි වීම් වාගෙයි.

Tamil Transliteration
Uppamain Thatraal Pulavi Adhusiridhu
Mikkatraal Neela Vital.

Explanations
Holy Kural #1303
වැළඳ නො ගැනීමත් - තමා ගැන කලකිරුණිය
දුකට පත් කෙනකුට - තවත් දුක් දීමට දෙවැනි නැත.

Tamil Transliteration
Alandhaarai Allalnoi Seydhatraal Thammaip
Pulandhaaraip Pullaa Vital.

Explanations
Holy Kural #1304
මුල සිඳ දැමුම මෙනි - මැලවුණු කොසොල් වැල් හී
මඳක් කලකිරුණකු - නො සැනසීමෙන් වනස ගෙන දේ.

Tamil Transliteration
Ooti Yavarai Unaraamai Vaatiya
Valli Mudhalarin Thatru.

Explanations
Holy Kural #1305
සැප රස සුව පහස - දෙන සැමියන්ට ලස්සන
සිත්හි කල කිරුමයි - මල් සදිසි නෙත් ඇත්තියන්ගේ.

Tamil Transliteration
Nalaththakai Nallavarkku Eer Pulaththakai
Pooanna Kannaar Akaththu.

Explanations
Holy Kural #1306
කලකිරුම අඩු වැඩි - වීමත් කාමයෙහි දී
බෙරි ගෙඩිත් අමු ගෙඩි - කෑම මෙන් රස නී රස ඇති වේ.

Tamil Transliteration
Thuniyum Pulaviyum Illaayin Kaamam
Kaniyum Karukkaayum Atru.

Explanations
Holy Kural #1307
සහවාසය කැමති - දික් වේ දෝ නො වේ දෝ
කලකිරුම ඔස්සේ - සිතට ඉමහත් දුකක් පැමිණේ.

Tamil Transliteration
Ootalin Untaangor Thunpam Punarvadhu
Neetuva Thandru Kol Endru.

Explanations
Holy Kural #1308
බිරිය දුක්වන බව - දැනගත් රසවතාණන්
ඇය නො සනසා නම් - කිමද ? සිත දුක්වීමේ ඇති පල.

Tamil Transliteration
Nodhal Evanmatru Nondhaarendru Aqdhariyum
Kaadhalar Illaa Vazhi.

Explanations
Holy Kural #1309
සිහිල් සෙවනෙහි දිය - සිසිලක් ගෙනෙන පරිදී
පෙම්වතුන් කෙරෙහි ම - මිහිරි ම ය බොරු කලකිරීමත්.

Tamil Transliteration
Neerum Nizhaladhu Inidhe Pulaviyum
Veezhunar Kanne Inidhu.

Explanations
Holy Kural #1310
පෙන් වූ නො කැමැත්ත - සැප දී නොසනසන්නා
සමඟ එක්වීමට - ම සිත අ පමණ කැමති වේ මැ යි.

Tamil Transliteration
Ootal Unanga Vituvaarotu Ennenjam
Kootuvem Enpadhu Avaa.

Explanations
🡱