සුරා පානය නොකිරීම

Verses

Holy Kural #921
හැමවිට සුරායෙහි - ඇල්මෙන් බැඳුන ඇත්තෝ
නො සැලකෙත් සැමදා - සුදන පැසසුම් පවා නො ලබත්.

Tamil Transliteration
Utkap Pataaar Oliyizhappar Egngnaandrum
Katkaadhal Kontozhuku Vaar.

Explanations
Holy Kural #922
වැරදීවත් සුරා - පානය නො කළ යුත්තකි
පානය කළේ නම් - ලද නො හැකිවේ සාදු සැලකිලි.

Tamil Transliteration
Unnarka Kallai Unilunka Saandroraan
Ennap Pataventaa Thaar.

Explanations
Holy Kural #923
බිහි කළ මව පවා - පිළිකූල් කළෝ නම් ඇයි ?
සාදුන් ඉදිරියේ - සුරා මතයෙන් ලබනු නින්දා.

Tamil Transliteration
Eendraal Mukaththeyum Innaadhaal Enmatruch
Chaandror Mukaththuk Kali.

Explanations
Holy Kural #924
සුරාවෙන් මත්වූ - ඒ සා මහත් වරදට
සිරිකත විලි වැදි - පලා යෙයි පිටු පෑම නියත යි.

Tamil Transliteration
Naanennum Nallaal Purangotukkum Kallennum
Penaap Perungutrath Thaarkku.

Explanations
Holy Kural #925
තම දනය වැය කර - සිහි නැති බව ලබත් නම්
එ මඟින් වන පලය - කිම ද ? විමසිලි වන්න මුලදී.

Tamil Transliteration
Kaiyari Yaamai Utaiththe Porulkotuththu
Meyyari Yaamai Kolal.

Explanations
Holy Kural #926
නින්දෙහි වැද සිටින - අය මළවුනට සම වෙත්
එ පරිදි ම රා බොන - දන ද වස බොන්න නට සම වෙත්.

Tamil Transliteration
Thunjinaar Seththaarin Verallar Egngnaandrum
Nanjunpaar Kallun Pavar.

Explanations
Holy Kural #927
සුරාවෙන් නිරතූරු - මත්වන්නන් ගෙ ගති දත්
ගම් වැසියෝ ඔවුන් - සිනාවට ලක් කරත් ඇමදා.

Tamil Transliteration
Ullotri Ulloor Nakappatuvar Egngnaandrum
Kallotrik Kansaai Pavar.

Explanations
Holy Kural #928
රා බී මත්වීම - නො දනිමි කීම අත්හරු
සිතෙහි සැඟවුනු දැය - මුවෙන් පිටවෙත් නො දැනුවත්වම.

Tamil Transliteration
Kaliththariyen Enpadhu Kaivituka Nenjaththu
Oliththadhooum Aange Mikum.

Explanations
Holy Kural #929
දිය තූළ වන් කෙනකූ - ගින්නෙන් පුළුස්සන මෙනි
මත්වූ දද දනට - ඔවා අනුසාසනා දීමත්.

Tamil Transliteration
Kaliththaanaik Kaaranam Kaattudhal Keezhneerk
Kuliththaanaith Theeththureei Atru.

Explanations
Holy Kural #930
මත්වූවකූ බලා - සිහි ඇති අතර සිතූවොත්
බිමෙහි ඇති වරද - නො පෙනේද රා බොන දනන්හට.

Tamil Transliteration
Kallunnaap Pozhdhir Kaliththaanaik Kaanungaal
Ullaankol Untadhan Sorvu.

Explanations
🡱