Kural - 922
වැරදීවත් සුරා - පානය නො කළ යුත්තකි
පානය කළේ නම් - ලද නො හැකිවේ සාදු සැලකිලි.
Tamil Transliteration
Unnarka Kallai Unilunka Saandroraan
Ennap Pataventaa Thaar.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 91 to 100 |
chapter | සුරා පානය නොකිරීම |