සූදුව

Verses

Holy Kural #931
නො කැමති විය යුතූය - සුදුව දිනිය හැකි වුව
දිනුව දැය සම වේ - බිලිය සමගින් ගිලූ ඇමකට.

Tamil Transliteration
Ventarka Vendritinum Soodhinai Vendradhooum
Thoontirpon Meenvizhungi Atru.

Explanations
Holy Kural #932
සියයක් නැති කරන - දිනුමක් පිණිස සිතමින්
දිවි ගෙවුමක් ඇද්ද ? - සුදු කරුවන් ලබන යහපත්.

Tamil Transliteration
Ondreydhi Noorizhakkum Soodharkkum Untaangol
Nandreydhi Vaazhvadhor Aaru.

Explanations
Holy Kural #933
දනය ගොස් අනුනට - එක් වෙයි නිරායාසෙන්
නො කඩවා සොලවා - කවඩි දැමුමෙන් හිත කැමති වී.

Tamil Transliteration
Urulaayam Ovaadhu Koorin Porulaayam
Pooip Purame Patum.

Explanations
Holy Kural #934
දිළිඳු බව ගෙන දෙන - යස ඉසුරු ඇම සුන් වී
දුක දෙවන සුදුව - විනා අනිකක් ලොවේ වෙන නැත.

Tamil Transliteration
Sirumai Palaseydhu Seerazhikkum Soodhin
Varumai Tharuvadhondru Il.

Explanations
Holy Kural #935
සූදුව සූදු පළ - සහ කවඩින්ට ඇලුමැති
දද දනෝ දිවිහිමි - දිළිඳු බව පහ නොකර දුක්වෙති.

Tamil Transliteration
Kavarum Kazhakamum Kaiyum Tharukki
Ivariyaar Illaaki Yaar.

Explanations
Holy Kural #936
සූදුව නමැති වූ - මූ දේවියට එක්වූ
දද දනෝ දුක මිස - සැපක් නො ලබති ගියත් පණනල.

Tamil Transliteration
Akataaraar Allal Uzhapparsoo Thennum
Mukatiyaan Mootappat Taar.

Explanations
Holy Kural #937
රෑ දවල් නැතිව - යෙදුනෝ සූදු කෙළියෙහි
හිත පුරුදු දනයත් - ගූණය මේ දෙක සදා වනසත්.

Tamil Transliteration
Pazhakiya Selvamum Panpum Ketukkum
Kazhakaththuk Kaalai Pukin.

Explanations
Holy Kural #938
කරුණාව සැබි බව - සම්පත දනය වනසා
ගැහැට දුක් කරදර - දෙවන්නේ සුදුවයි නිතැතින්.

Tamil Transliteration
Porul Ketuththup Poimer Koleei Arulketuththu
Allal Uzhappikkum Soodhu.

Explanations
Holy Kural #939
ආහාරය යසස - ඉගෙනුම දනය ඇඟලුම්
නො ලබත් දද දනෝ - සදා දූ කෙළියට ඇලුම් ඇති.

Tamil Transliteration
Utaiselvam Oonoli Kalviendru Aindhum
Ataiyaavaam Aayang Kolin.

Explanations
Holy Kural #940
එන දුකක් පාසා - දිවිය සැප පතනා මෙන්
පැරදුමක් පාසා - සුදුවට වඩ වඩා ලැදිවෙත්.

Tamil Transliteration
Izhaththoru?um Kaadhalikkum Soodhepol Thunpam
Uzhaththoru?um Kaadhatru Uyir.

Explanations
🡱