පොදු ස්ත්‍රීය

Verses

Holy Kural #911
යස ඉසුරට කැමති - ආදරය නො කැමති වූ
පොදු ලඳුන් තෙපලන - මිහිරි වදනත් පහත් බව දෙයි.

Tamil Transliteration
Anpin Vizhaiyaar Porulvizhaiyum Aaidhotiyaar
Insol Izhukkuth Tharum.

Explanations
Holy Kural #912
පලයම බලාගෙන - පියකරු වදන් තෙපලන
යහ ගූණ නැණ නො මැති - ලඳුන් හා එක්විම නො කරන්.

Tamil Transliteration
Payandhookkip Panpuraikkum Panpin Makalir
Nayandhookki Nallaa Vital.

Explanations
Holy Kural #913
දනයට වහල්වූ - පොදු ලඳුන් හා සසගය
අඳුරු කාමරයෙක - මළ කඳක් වැළඳ ගැනුමට සම.

Tamil Transliteration
Porutpentir Poimmai Muyakkam Iruttaraiyil
Edhil Pinandhazheei Atru.

Explanations
Holy Kural #914
කූළුණ ම දනය ලෙස - සලකන නුවණ ඇත්තෝ
දනය ම හිත කැමති - ලඳගෙ සුළු සැපය නො ගනිත් මැයි.

Tamil Transliteration
Porutporulaar Punnalan Thoyaar Arutporul
Aayum Arivi Navar.

Explanations
Holy Kural #915
විමසංන බුද්දිය - පුළුල් වූ නැණවත් දන
දනයට හිත කැමති - ලඳුන් ගේ සුළු සැපය නො ගනිති.

Tamil Transliteration
Podhunalaththaar Punnalam Thoyaar Madhinalaththin
Maanta Arivi Navar.

Explanations
Holy Kural #916
ගූණ නුවණ ඇත්තෝ - යහ ගති පතූරුවන සුලු
සැරසී අබිසරුවන් - වැළඳ ගැනුමක් නොම කෙරෙත්මය.

Tamil Transliteration
Thannalam Paarippaar Thoyaar Thakaiserukkip
Punnalam Paarippaar Thol.

Explanations
Holy Kural #917
නැණ මඳ දද දනෝ - පිරුණු පැහැදිලි සිත් නැති
සසඟය රුති කරත් - ලඳගෙ යසිසුරු හිත කැමතිවූ.

Tamil Transliteration
Nirainenjam Illavar Thoivaar Piranenjir
Penip Punarpavar Thol.

Explanations
Holy Kural #918
දුර දිග දැකූම් නැති - විමසිලි රහිත දදුනට
මායමික අබිසරු - ලියන් සසගය මලවියා වෙයි.

Tamil Transliteration
Aayum Arivinar Allaarkku Anangenpa
Maaya Makalir Muyakku.

Explanations
Holy Kural #919
සසඟ රස හිතවත් - සැරසුන අබිසරුන් නම්
නීච නුනුවණ දන - එරෙන මඩවලවල් සමානයි.

Tamil Transliteration
Varaivilaa Maanizhaiyaar Mendhol Puraiyilaap
Pooriyarkal Aazhum Alaru.

Explanations
Holy Kural #920
සුරාවත් සුදුව - දෙ සිතැති ලඳුන් මේ ඇම
සබැඳිව කල් ගෙවුම - ඉසුරු නැති විමට හේතූ වේ.

Tamil Transliteration
920 Irumanap Pentirum Kallum Kavarum
Thiruneekkap Pattaar Thotarpu.

Explanations
🡱