Kural - 924

සුරාවෙන් මත්වූ - ඒ සා මහත් වරදට
සිරිකත විලි වැදි - පලා යෙයි පිටු පෑම නියත යි.
Tamil Transliteration
Naanennum Nallaal Purangotukkum Kallennum
Penaap Perungutrath Thaarkku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | සුරා පානය නොකිරීම |