සීමාව ඉක්මවා යාම

Verses

Holy Kural #1251
සීමාව නම් වූ - විළියෙන් වැසී පවතින
නැණ නමැති දොරපලු - කාම පොරොවෙන් හෙලයි සිඳ බිඳ.

Tamil Transliteration
Kaamak Kanichchi Utaikkum Niraiyennum
Naanuththaazh Veezhththa Kadhavu.

Explanations
Holy Kural #1252
මැදියම් රෑ පවා - ම සිතට නො මැත නිදහස
කාමයට නැග එන - දයාවක් කිසිවිටකවත් නැත.

Tamil Transliteration
Kaamam Enavondro Kannindren Nenjaththai
Yaamaththum Aalum Thozhil.

Explanations
Holy Kural #1253
ඉඟියක් නැතිව එන - කිවිසීමක් පරිද්දෙන්
සැඟවුවද කාමය - නැඟෙයි, නැගුණා වගෙම මතුවේ.

Tamil Transliteration
Maraippenman Kaamaththai Yaano Kurippindrith
Thummalpol Thondri Vitum.

Explanations
Holy Kural #1254
සිත නිපන් කාමය - නො සඟවා පැතිරෙද් දී
සීමා කෙළෙමි යැයි - මම ම සිතුවෙමි, සිතා තැවුනෙමි.

Tamil Transliteration
Niraiyutaiyen Enpenman Yaanoen Kaamam
Maraiyirandhu Mandru Patum.

Explanations
Holy Kural #1255
හැර ගිය රසවතා - ලුහු නො බැඳීම නැවතත්
උසස් ගූණයක් බව - පෙළෙන්නෝ කාමයෙන් නො දනිත්.

Tamil Transliteration
Setraarpin Sellaap Perundhakaimai Kaamanoi
Utraar Arivadhondru Andru.

Explanations
Holy Kural #1256
හැර ගිය රසවතා - වෙත ගොස් එකතු වීමට
කැමැති ව සිතීමෙන් - ලැබූ දුක කොහොමද ? හොඳයි නේ.

Tamil Transliteration
Setravar Pinseral Venti Aliththaro
Etrennai Utra Thuyar.

Explanations
Holy Kural #1257
හිත කැමති තාවය - අබියස රසවතා ගේ
නැගෙන කාමුක කම - නිසා ලැජ්ජාව යැ යි නොදනිමි.

Tamil Transliteration
Naanena Ondro Ariyalam Kaamaththaal
Peniyaar Petpa Seyin.

Explanations
Holy Kural #1258
සුවච වචනය ම ය - මායාකාර සොරු ගේ
උතුම් වතිතත්වය - සිඳින බිඳලන අවියවු යේ.

Tamil Transliteration
Panmaayak Kalvan Panimozhi Andronam
Penmai Utaikkum Patai.

Explanations
Holy Kural #1259
සිප වැළඳ නො ගනිමි - යනුවෙන් සිතා පිවිසී
සිත ඇලුණු බව දැක - නැවත මායා දැලෙහි බැඳුණෙමි.

Tamil Transliteration
Pulappal Enachchendren Pullinen Nenjam
Kalaththal Uruvadhu Kantu.

Explanations
Holy Kural #1260
හිතවතුනට හැකි ද ? - වෙන්වන්ට එක් වී සිට
වෙන්වන්ට සිතුමත් - වෙඩරු ගින්නට ළංව තැබුමකි.

Tamil Transliteration
Ninandheeyil Ittanna Nenjinaarkku Unto
Punarndhooti Nirpem Enal.

Explanations
🡱