Kural - 1260
හිතවතුනට හැකි ද ? - වෙන්වන්ට එක් වී සිට
වෙන්වන්ට සිතුමත් - වෙඩරු ගින්නට ළංව තැබුමකි.
Tamil Transliteration
Ninandheeyil Ittanna Nenjinaarkku Unto
Punarndhooti Nirpem Enal.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 121 to 133 |
chapter | සීමාව ඉක්මවා යාම |