Kural - 1256

හැර ගිය රසවතා - වෙත ගොස් එකතු වීමට
කැමැති ව සිතීමෙන් - ලැබූ දුක කොහොමද ? හොඳයි නේ.
Tamil Transliteration
Setravar Pinseral Venti Aliththaro
Etrennai Utra Thuyar.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | සීමාව ඉක්මවා යාම |