හිතට ඔවාදීම

Verses

Holy Kural #1241
විමසා ලා කිසි ම - නො කියන්නෙහි ද? බෙහෙතක්
සිතේ ෟ මේ නැග එන - නපුරු රෝගය සුව කරත හැකි.

Tamil Transliteration
Ninaiththondru Sollaayo Nenje Enaiththondrum
Evvanoi Theerkkum Marundhu.

Explanations
Holy Kural #1242
ඇලුම් නො කරන විට - රසවතා ඔබ වෙතෙහී
අ නුවණ කම් නො කර - ම සිතෟ ඔබ දුක් නො වනු මැනවි.

Tamil Transliteration
Kaadhal Avarilar Aakanee Novadhu
Pedhaimai Vaazhiyen Nenju.

Explanations
Holy Kural #1243
දයාවක් නො මැතිව - දුක් දෙන්නහුගෙ හමු වේ
ජීවත්වීම් වස් - සිතා ඇයි? දුක් වන්නේ සොවගින්.

Tamil Transliteration
Irundhulli Enparidhal Nenje Parindhullal
Paidhalnoi Seydhaarkan Il.

Explanations
Holy Kural #1244
සිතෟ ඔබ යන විට දී - දෙ නුවනුත් ගෙන යනු මැන
නැතහොත් මා නසයි - රසවතාණන් දකිනු රිසියෙන්.

Tamil Transliteration
Kannum Kolachcheri Nenje Ivaiyennaith
Thinnum Avarkkaanal Utru.

Explanations
Holy Kural #1245
එක් වී පළමු කොට - දැන් එක් නොවන ඇත්තා
පෙම්වත් නො වේයැයි - සිතේ ෟ අත්හැර දැමිය හැකි වෙද ?

Tamil Transliteration
Setraar Enakkai Vitalunto Nenjeyaam
Utraal Uraaa Thavar.

Explanations
Holy Kural #1246
අදුනත රසවතා - නො කැමතී නොවේ නම් දැක
එම්බා සිතේ ෟ ඔබ - ඇයිද? බොරුවට කිපෙනු සේ මේ.

Tamil Transliteration
Kalandhunarththum Kaadhalark Kantaar Pulandhunaraai
Poikkaaivu Kaaidhien Nenju.

Explanations
Holy Kural #1247
මට ඉවසිය නො හැක - කාමය හිරිය මේ දෙක
දයාබර හොඳ හිත ෟ - මින් එකක් අත් හරිනු මැනවි.

Tamil Transliteration
Kaamam Vituondro Naanvitu Nannenje
Yaano Poreniv Virantu.

Explanations
Holy Kural #1248
සතුටින් රස නො දෙන - අය ගැන සුසුම් හෙළමින්
ලුහු බැඳන් පසු පස - යාම අනුවණ කමයි ම සිතේ ෟ

Tamil Transliteration
Parindhavar Nalkaarendru Engip Pirindhavar
Pinselvaai Pedhaien Nenju.

Explanations
Holy Kural #1249
රසවතා සිත තුළ - වාසය කරන කල්හිදු
කවරකු කරා ඔබ - සිතේ ෟ ලුහු බැඳ තවත් යනව ද?

Tamil Transliteration
Ullaththaar Kaadha Lavaraal Ullinee
Yaaruzhaich Cheriyen Nenju.

Explanations
Holy Kural #1250
එක් නූන ඇත්තා - වෙනු වෙන් සිත තැවෙන්නෙත්
තවමත් ටිකින් ටික - ගතෙහි පැහැපත් ගතිය නැතිවෙයි.

Tamil Transliteration
Thunnaath Thurandhaarai Nenjaththu Utaiyemaa
Innum Izhaththum Kavin.

Explanations
🡱