ස්ථානය දැන ගැනීම

Verses

Holy Kural #491
වටලන තැන නොදැන - පියවර ගැනුම නරකයි
පහසුයි පහත් ලෙස - වහසි නො සිතනු මැනවි කිසිවිට.

Tamil Transliteration
Thotangarka Evvinaiyum Ellarka Mutrum
Itanganta Pinal Ladhu.

Explanations
Holy Kural #492
බලවත් වුව රජුන් - බලකොටුවකින් පිරිපුන්
නො ලැබිය හැකි අරුම - ලැබිය හැකි ජය කෙහෙලි ඔස්සේ.

Tamil Transliteration
Muranserndha Moimpi Navarkkum Aranserndhaam
Aakkam Palavun Tharum.

Explanations
Holy Kural #493
සතූරන්ගෙන් තමා - රැකෙමින් සටන් ඇරඹූ
තැන දත් දුබලයෝ - පවා ජය නිතැතින් ලබත් මැයි.

Tamil Transliteration
Aatraarum Aatri Atupa Itanarindhu
Potraarkan Potrich Cheyin.

Explanations
Holy Kural #494
සුදුසු තැන දැනැඳින - එක්සත් ව කළ කිරියෙන්
සතූරන ගෙ බලවත් - වහා වැනසිය හැකිය අදහස්.

Tamil Transliteration
Enniyaar Ennam Izhappar Itanarindhu
Thunniyaar Thunnich Cheyin.

Explanations
Holy Kural #495
ගැඹුරැති දියෙහි දි - හැම විට දිනන කිඹුලා
දියෙන් ගොඩ වන් සඳ - අනුන්ගෙන් මරණයට පත් වේ.

Tamil Transliteration
Netumpunalul Vellum Mudhalai Atumpunalin
Neengin Adhanaip Pira.

Explanations
Holy Kural #496
සවි බලැති වාහන - නුදුවත් උදක් සයුරේ
එමෙන් එහි දුවවන - නැවත් ගොඩබිම ගමන් නොකෙරේ.

Tamil Transliteration
Katalotaa Kaalval Netundher Katalotum
Naavaayum Otaa Nilaththu.

Explanations
Holy Kural #497
විමසා තැන හැඳින - විමසිලිව කළ සටනෙහි
බිය නො වීමක් මිස - උදව් ඕනෑ කමක් නො ම වේ.

Tamil Transliteration
Anjaamai Allaal Thunaiventaa Enjaamai
Enni Itaththaal Seyin.

Explanations
Holy Kural #498
කාලය සුදුසු තැන - රැකූනොත් දුබල සෙනඟට
පබල මහ සේනා - පවා වැනසිය හැකිය එඩි බිඳ.

Tamil Transliteration
Sirupataiyaan Sellitam Serin Urupataiyaan
Ookkam Azhindhu Vitum.

Explanations
Holy Kural #499
සතූරන් සතූ බලය - බල කොටුව නො තිබුණ මුත්
ඔවුන් සතූ තන්හි - සටන් මෙහෙයා දිනුම අපහසු.

Tamil Transliteration
Sirainalanum Seerum Ilareninum Maandhar
Urainilaththotu Ottal Aridhu.

Explanations
Holy Kural #500
බිය නැති යුද පුහුණු - ගිජිඳකූ නිතැතින්
මඩ වලෙකැ එරුණොත් - කපටි නරියා මරයි එහිදී.

Tamil Transliteration
Kaalaazh Kalaril Nariyatum Kannanjaa
Velaal Mukaththa Kaliru.

Explanations
🡱