Kural - 493

සතූරන්ගෙන් තමා - රැකෙමින් සටන් ඇරඹූ
තැන දත් දුබලයෝ - පවා ජය නිතැතින් ලබත් මැයි.
Tamil Transliteration
 Aatraarum Aatri  Atupa  Itanarindhu
Potraarkan  Potrich  Cheyin.
| Section | රාජ්‍ය පාලනය | 
|---|---|
| Chapter Group | Chapters 39 to 50 | 
| chapter | ස්ථානය දැන ගැනීම |