කාලය දැන ගැනීම

Verses

Holy Kural #481
බකූසු පැරදීමට - කපුටකූට දහවල මෙන්
සතූරු කම දිනනට - සුදුසු කාලය රජුට ඇවැසියි.

Tamil Transliteration
Pakalvellum Kookaiyaik Kaakkai Ikalvellum
Vendharkku Ventum Pozhudhu.

Explanations
Holy Kural #482
සුදුසු කල නිසි ලෙස - කටයුතූ බලා සැලසුම්
නො වැනසෙන ලෙස තම - දනය කඹයෙන් බැඳීමක් මෙනි.

Tamil Transliteration
Paruvaththotu Otta Ozhukal Thiruvinaith
Theeraamai Aarkkung Kayiru.

Explanations
Holy Kural #483
සවි ඇති අවි ඇතිව - දැනැ.ඳින සුදුසු කාලය
සටනට පිවිසුනොත් - වෙද්ද ? කටයුතූ පසු බැසීමෙක්.

Tamil Transliteration
Aruvinai Yenpa Ulavo Karuviyaan
Kaalam Arindhu Seyin.

Explanations
Holy Kural #484
තැන නො තැන කාලය - දැනැ.ඳින වැටුණ සටනින්
ලෝකය ලබන්නට - පවා සිතූවොත් ලැබේ එනයින්.

Tamil Transliteration
Gnaalam Karudhinung Kaikootung Kaalam
Karudhi Itaththaar Seyin.

Explanations
Holy Kural #485
ලොව ගැනුමට සිතන - වීරෝදාර නරනිඳු
සුදුසු කල් එනතූරු - සෙමෙන් නො කැළඹ වෙසෙත් නිසලව.

Tamil Transliteration
Kaalam Karudhi Iruppar Kalangaadhu
Gnaalam Karudhu Pavar.

Explanations
Holy Kural #486
වෙර දරනවුන්ගේ - සංවරය එලුවා ගේ
වෙර ගැනුම් උදෙසා - හෙමිහිටම පස්සට යාම මෙනි.

Tamil Transliteration
Ookka Mutaiyaan Otukkam Porudhakar
Thaakkarkup Perun Thakaiththu.

Explanations
Holy Kural #487
දුර දිග පෙනෙන සුලු - දැනුමැති වියත් මී පා
සුදුසු කල දැනගෙන - විනා කෝපය නො අඟවන් මැ යි.

Tamil Transliteration
Pollena Aange Puramveraar Kaalampaarththu
Ulverppar Olli Yavar.

Explanations
Holy Kural #488
සතූරනට ගරුකර - මුදුනින් තබා පිළිගෙන
නියම නිසි තැනදි - හිස පහත් කර හෙලා බිමලත්.

Tamil Transliteration
Serunaraik Kaanin Sumakka Iruvarai
Kaanin Kizhakkaam Thalai.

Explanations
Holy Kural #489
නො ලැබිය හැකි අරුම - අවසරය ලත් කෙනෙහිම
කිරිමට අපහසු - කිරියයන් කළ යුතූය නිසිසේ.

Tamil Transliteration
Eydhar Kariyadhu Iyaindhakkaal Annilaiye
Seydhar Kariya Seyal.

Explanations
Holy Kural #490
නුසුදුසු වෙලාවට - කොකා ලෙස නිසලව හිඳ
අනිනුව නියම ලෙස - සුදුසු කල ගොදුරට පනින මෙන්.

Tamil Transliteration
Kokkokka Koompum Paruvaththu Matradhan
Kuththokka Seerththa Itaththu.

Explanations
🡱