Kural - 497
විමසා තැන හැඳින - විමසිලිව කළ සටනෙහි
බිය නො වීමක් මිස - උදව් ඕනෑ කමක් නො ම වේ.
Tamil Transliteration
Anjaamai Allaal Thunaiventaa Enjaamai
Enni Itaththaal Seyin.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | ස්ථානය දැන ගැනීම |