වීත රාගින්ගේ අගය

Verses

Holy Kural : #21 #22 #23 #24 #25 #26 #27 #28 #29 #30
Holy Kural #21
තපස සඳහා නම් - රාගික හැඟූම් වැනසුම
උතූමැසි මහත්මෝ - දහම් සතරෙහි කළහ නිගමන.

Tamil Transliteration
Ozhukkaththu Neeththaar Perumai Vizhuppaththu
Ventum Panuval Thunivu.

Explanations
Holy Kural #22
රහතූන්ගේ අගය - කියතොත් පමණ මෙතෙකැ යි
දියත තූළ මළවන් - ගණන් ගැනුමට දෙවැනි නොම වේ.

Tamil Transliteration
Thurandhaar Perumai Thunaikkoorin Vaiyaththu
Irandhaarai Ennikkon Tatru.

Explanations
Holy Kural #23
සසර සහ මොක් පුර - අඳුනන දන්න මෙහි දී
දහම් දැරුවනගේ - අගය ලොව අති උතූම් වේමැයි.

Tamil Transliteration
Irumai Vakaidherindhu Eentuaram Poontaar
Perumai Pirangitru Ulaku.

Explanations
Holy Kural #24
පසිඳුරන් දමනය - නුවණින්ම කළ උතූමෝ
මාහැඟි අනගි තම - දෙව් බවට බිජුවටෙක් වෙත්මැයි.

Tamil Transliteration
Uranennum Thottiyaan Oraindhum Kaappaan
Varanennum Vaippirkor Viththu.

Explanations
Holy Kural #25
පසිඳුරන් දමනය - කළ උමන්ගෙ ගූණ බල
නිදසුන් පිණිස වේ - දෙව් රදුන් වූ ඉන්දිරන් තෙම.

Tamil Transliteration
Aindhaviththaan Aatral Akalvisumpu Laarkomaan
Indhirane Saalung Kari.

Explanations
Holy Kural #26
කිරීමට අපහසු - කිරියෙහි යෙදුනු උතූමෝ
උසස් වන අතරම - සෙසුහු නිතරම පහන් පැවිදියි.

Tamil Transliteration
Seyarkariya Seyvaar Periyar Siriyar
Seyarkariya Seykalaa Thaar.

Explanations
Holy Kural #27
රස රු පහස සද - ගඳ දෑ පහේ වගතූග
සොබා දත් ඇත්තා - නැණින් මුළු ලෝකයම අඳුනයි.

Tamil Transliteration
Suvaioli Ooruosai Naatramendru Aindhin
Vakaidherivaan Katte Ulaku.

Explanations
Holy Kural #28
සපිරි ගූණ වදනැති - පැහැදිලි දැනුම ඇති වූ
උතූමන්ගේ අගය - සාදු වදනින් ලොවට දිස් වේ.

Tamil Transliteration
Niraimozhi Maandhar Perumai Nilaththu
Maraimozhi Kaatti Vitum.

Explanations
Holy Kural #29
ෆගූණ නැමති මෙර ගිර - මුදුනට පත් තැනැත්තෝ
ඒ ගූණය ඔස්සේ - මොහොතකූදු කෝප නොගතින් මැයි.

Tamil Transliteration
Kunamennum Kundreri Nindraar Vekuli
Kanameyum Kaaththal Aridhu.

Explanations
Holy Kural #30
සව් සත වෙත පතළ - මෙත් බර හදැති උතූමෝ
පැවිදිවි නො සිටියද - සාදු ගූණයෙන් මුනිවරුම වෙන්.

Tamil Transliteration
Andhanar Enpor Aravormar Revvuyir Kkum
Sendhanmai Poontozhuka Laan.

Explanations
🡱