Kural - 28
සපිරි ගූණ වදනැති - පැහැදිලි දැනුම ඇති වූ
උතූමන්ගේ අගය - සාදු වදනින් ලොවට දිස් වේ.
Tamil Transliteration
Niraimozhi Maandhar Perumai Nilaththu
Maraimozhi Kaatti Vitum.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 1 to 10 |
chapter | වීත රාගින්ගේ අගය |