වැසි මහිම

Verses

Holy Kural : #11 #12 #13 #14 #15 #16 #17 #18 #19 #20
Holy Kural #11
නො සිඳවෙන වැස්සෙන් - ලොව පවතින නිසාවෙන්
අමාවක් පරිදී - ගැනේ වැසි පල ලොවට සෙත දෙන.

Tamil Transliteration
Vaannindru Ulakam Vazhangi Varudhalaal
Thaanamizhdham Endrunarar Paatru.

Explanations
Holy Kural #12
වැළඳිමට හිතැති - අහරත් වවා සුලබව
තෙමේමත් අහරක් - වුනා වතූරට හැරී වරුසා.

Tamil Transliteration
Thuppaarkkuth Thuppaaya Thuppaakkith Thuppaarkkuth
Thuppaaya Thooum Mazhai.

Explanations
Holy Kural #13
අහස වැසි නොමදෙන - මහ දිවයිනෙහි වැස්සන්
සාගිනි නමැති රජ - තෙමේ නතරව කරයි පීඩා.

Tamil Transliteration
Vinindru Poippin Virineer Viyanulakaththu
Ulnindru Utatrum Pasi.

Explanations
Holy Kural #14
ගොවිතැන් බත් කරන - ගොවියෝ සදා වෙහෙසෙන
වැසි පල නොවී නම් - නිරත සී සෑම වුව නොකරත්.

Tamil Transliteration
Erin Uzhaaar Uzhavar Puyalennum
Vaari Valangundrik Kaal.

Explanations
Holy Kural #15
බව බෝව නැසුමත් - නසමින් නැවත වැයුමන්
සරු කර වැවීමත් - මේ තූන් කරුණම මෙයින් ඇතිවේ.

Tamil Transliteration
Ketuppadhooum Kettaarkkuch Chaarvaaimar Raange
Etuppadhooum Ellaam Mazhai.

Explanations
Holy Kural #16
වැසි වැටුන පෙදෙස් - තණ නිල පවා ඇති වේ
එ නමුත් වැසි නො වැසි - පෙදෙස් ගැන පැවසී ම කූමට ද ?.

Tamil Transliteration
Visumpin Thuliveezhin Allaalmar Raange
Pasumpul Thalaikaanpu Aridhu.

Explanations
Holy Kural #17
වැසි නමින් ජල කඳ - සයුරට නො ලද කල්හී
ඒ මහා සයුරෙහි - පවා සුන්දර සිරිය අඩු වේ.

Tamil Transliteration
Netungatalum Thanneermai Kundrum Thatindhezhili
Thaannalkaa Thaaki Vitin.

Explanations
Holy Kural #18
අහස වියලීමෙන් - වැසි පල නො ලද තන්හී
ඒ මහා මයුරෙහි - පවා සුන්දර සිරිය අඩු වේ.

Tamil Transliteration
Sirappotu Poosanai Sellaadhu Vaanam
Varakkumel Vaanorkkum Eentu.

Explanations
Holy Kural #19
වැසි පල නොදේ නම් - මේ මහ පොළෝ තලයට
නො නැවත පලා යෙයි - දානයත් සීලයත් මේ දෙක.

Tamil Transliteration
Thaanam Thavamirantum Thangaa Viyanulakam
Vaanam Vazhangaa Thenin.

Explanations
Holy Kural #20
නො පවතී ලෝකය - ජලයෙන් හීන වූ කල
සුසිරිත මේ සියල් - වැස්ස නැති ලෝ කූසින් පිරිහේ.

Tamil Transliteration
Neerindru Amaiyaadhu Ulakenin Yaaryaarkkum
Vaanindru Amaiyaadhu Ozhukku.

Explanations
🡱