Kural - 25

පසිඳුරන් දමනය - කළ උමන්ගෙ ගූණ බල
නිදසුන් පිණිස වේ - දෙව් රදුන් වූ ඉන්දිරන් තෙම.
Tamil Transliteration
Aindhaviththaan Aatral Akalvisumpu Laarkomaan
Indhirane Saalung Kari.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 1 to 10 |
| chapter | වීත රාගින්ගේ අගය |