දහම් හි බලය

Verses

Holy Kural : #31 #32 #33 #34 #35 #36 #37 #38 #39 #40
Holy Kural #31
යස ඉසුරු සම්පත් - කෙළවර අමා සුව දෙන
දහමට සදිසි වන - වෙනත් කිසිවක් ඇද්ද ? ලෙව්හී.

Tamil Transliteration
Sirappu Eenum Selvamum Eenum Araththinooungu
Aakkam Evano Uyirkku.

Explanations
Holy Kural #32
ලාබයක් වෙන නැත - දහමෙහි යෙදීමට සම
දහමෙහි පමාදය - පමණ අනිකූදු පාඩුවෙක් නැත.

Tamil Transliteration
Araththinooungu Aakkamum Illai Adhanai
Maraththalin Oongillai Ketu.

Explanations
Holy Kural #33
හැකි සෑම තන්හි ම - හැකි විදියකින් සැමවිට
නො කඩවම දහමෙහි - හැසිරිම වේ පරම උත්තම.

Tamil Transliteration
Ollum Vakaiyaan Aravinai Ovaadhe
Sellumvaai Ellaanj Cheyal.

Explanations
Holy Kural #34
සින කිළිටි නැති බව - පිරිසිදු බවම දහම ය
අනිකූත් හැම දැයක් - යෙදුනි බාහිර ඔපය සඳහා.

Tamil Transliteration
Manaththukkan Maasilan Aadhal Anaiththu Aran
Aakula Neera Pira.

Explanations
Holy Kural #35
පරුෂ බව කෝපය - ඉසිබව සහිත රාගය
මුළුමනින් මෙ සතර - සිඳින සිතෙහිත් දහම් පවති.

Tamil Transliteration
Azhukkaaru Avaavekuli Innaachchol Naankum
Izhukkaa Iyandradhu Aram.

Explanations
Holy Kural #36
දහමෙහි නො පමාව - යෙදුනි නම් කල් නොදමා
මරණ මොහොතෙහිදි - එය ම පිහිටයි අමරණීයව.

Tamil Transliteration
Andrarivaam Ennaadhu Aranjeyka Matradhu
Pondrungaal Pondraath Thunai.

Explanations
Holy Kural #37
දැහැමි නොදැහැමි පල - මේ යැයි දැන ගැනුම් වස්
දෝලාව උසුලනු - වාඩි වි යනු දැක්ම සෑහෙයි.

Tamil Transliteration
Araththaaru Ithuvena Ventaa Sivikai
Poruththaanotu Oorndhaan Itai.

Explanations
Holy Kural #38
දහමෙහි පිහිටියෝ - නම් යම් කෙනෙක් නිරතව
සසර මග වැසුමට - එයත් මහ කලු ගලක් බඳු වේ.

Tamil Transliteration
Veezhnaal Pataaamai Nandraatrin Aqdhoruvan
Vaazhnaal Vazhiyataikkum Kal.

Explanations
Holy Kural #39
දහමින් සැපත හා - යසසත් දේ යන නො මදා
අනික් හැම දුක් දේ - නිගාවක් මිස නො වේ යසසක්.

Tamil Transliteration
Araththaan Varuvadhe Inpam Mar Rellaam
Puraththa Pukazhum Ila.

Explanations
Holy Kural #40
හළ යුත්තේ කෙනෙකූ - හැකි නොහැකි තැන අදහම
දිවි පවතින තූරා - දහම නිතරම රැකිය යුතූමැ යි.

Tamil Transliteration
Seyarpaala Thorum Arane Oruvarku
Uyarpaala Thorum Pazhi.

Explanations
🡱