විමසා ක්‍රියා කිරීම

Verses

Holy Kural #461
වැය අය පිරික්සා - එ නයින් ලබන ලාබය
නුවණැසින් විමසා - කළයුතූය නිවැරදිව කටයුතූ.

Tamil Transliteration
Azhivadhooum Aavadhooum Aaki Vazhipayakkum
Oodhiyamum Soozhndhu Seyal.

Explanations
Holy Kural #462
හොඳින් විමසා ලා - ගත් ඇමතියන් සමගින්
කටයුතූ කරන විට - නො කළ හැකි කිසි කාරියක් නැත.

Tamil Transliteration
Therindha Inaththotu Therndhennich Cheyvaarkku
Arumporul Yaadhondrum Il.

Explanations
Holy Kural #463
ලාබය පතාලා - තම මුදල් නැති වන සේ
කිරියයන් නො කරති - ලෙව්හි නැණවත් රජුන් කිසිවිට.

Tamil Transliteration
Aakkam Karudhi Mudhalizhakkum Seyvinai
Ookkaar Arivutai Yaar.

Explanations
Holy Kural #464
නො මැති අවබෝදය - පැහැදිලි සැලැස්මක් නැති
කටයුතූ නො අරඹති - නිගා එනුවට බියැති රජවරු.

Tamil Transliteration
Thelivi Ladhanaith Thotangaar Ilivennum
Edhappaatu Anju Pavar.

Explanations
Holy Kural #465
මුළුමනින් නො සිතා - සටනට යාම කොටුවේ
සතූරන් න මැති බිජු - වැපිරීමකට දෙවැනි නො මවේ.

Tamil Transliteration
Vakaiyarach Choozhaa Thezhudhal Pakaivaraip
Paaththip Patuppadho Raaru.

Explanations
Holy Kural #466
නො කටයුතූ දැය කළ - නිතරම පාඩු ගෙන දෙයි
එ ලෙසම පාඩුවයි - කටයුත්ත නො කිරිම නිසිසේ.

Tamil Transliteration
Seydhakka Alla Seyak Ketum Seydhakka
Seyyaamai Yaanung Ketum.

Explanations
Holy Kural #467
ඇරඹිමෙන් පසුව - විමසුම නිගා ගෙන දෙයි
හොඳින් විමසිමෙන් - පසුව අරඹන්න හැම කිරියක්.

Tamil Transliteration
Ennith Thunika Karumam Thunindhapin
Ennuvam Enpadhu Izhukku.

Explanations
Holy Kural #468
නි වැරදිව නො කරන - සැම කටයුත්තෙහි දි
රැක වරණ කොතෙකූත් - දෙනා කළමුත් වනස ගෙනදේ.

Tamil Transliteration
Aatrin Varundhaa Varuththam Palarnindru
Potrinum Poththup Patum.

Explanations
Holy Kural #469
ඔවුනොවුන් ගති දැන - නො කළොත් ගූණැති වැඩ වුව
බොහෝ කොට වැරදි - පැමිණ වැනසේ නිරායායෙන්.

Tamil Transliteration
Nandraatra Lullun Thavuruntu Avaravar
Panparin Thaatraak Katai.

Explanations
Holy Kural #470
නින්දා නො දෙන දැ - විමසිලි සිතින් කළයුතූ
උතූමන් නො කටයුතූ - දැයට එක්විමක් නො වේ ම ය.

Tamil Transliteration
Ellaadha Ennich Cheyalventum Thammotu
Kollaadha Kollaadhu Ulaku.

Explanations
🡱