බලය දැන ගැනිම

Verses

Holy Kural #471
කිරියයෙහි බලයත් - සිය බල සතූරු බල හා
සතූරනට ලබතැකි - උපකාර දැන කරන් කටයුතූ.

Tamil Transliteration
Vinaivaliyum Thanvaliyum Maatraan Valiyum
Thunaivaliyum Thookkich Cheyal.

Explanations
Holy Kural #472
කළ හැකි ඇම කිරිය - දැන උගෙන විමසිල්ලෙන්
ඒ අනුව කටයුතූ - කරනවුන්හට බැරි දෙයක් නැත.

Tamil Transliteration
Olva Tharivadhu Arindhadhan Kandhangich
Chelvaarkkuch Chellaadhadhu Il.

Explanations
Holy Kural #473
තම බලය නොමදැන - දිරිගෙන පමණ නො කළැකි
අතර මග වැනසෙන - සිටිති අපමණ දනෝ කවදත්.

Tamil Transliteration
Utaiththam Valiyariyaar Ookkaththin Ookki
Itaikkan Murindhaar Palar.

Explanations
Holy Kural #474
සාමය හිත නො මැති - තම සතූ බලය නො ම දත්
පුරසාරම් දොඩන - නිරිඳු කවදත් වහා වැනසේ.

Tamil Transliteration
Amaindhaang Kozhukaan Alavariyaan Thannai
Viyandhaan Viraindhu Ketum.

Explanations
Holy Kural #475
මොණර පිල් වුව ගැල - කොතෙකූත් පැටෙව් පමණට
ඉසිලිය නොහැකි බර - නිසා අලවංගූව කැඩීයයි.

Tamil Transliteration
Peelipey Saakaatum Achchirum Appantanjjch
Aala Mikuththup Peyin.

Explanations
Holy Kural #476
තූරු මුදුනට නැගී - වෙර දැරුව අතූ අගටත්
සමහරු හදිසියේ - වැටී වැනසෙත් නො දත් පමණින්.

Tamil Transliteration
Nunikkompar Erinaar Aqdhiran Thookkin
Uyirkkirudhi Aaki Vitum.

Explanations
Holy Kural #477
දෙතොත් යම් කෙනෙකූට - පමණ දැන ගෙන දියයුතූ
එ පිළිවෙල සැම විට - තමන් දන රැකෙන හොඳමග වේ.

Tamil Transliteration
Aatrin Aravarindhu Eeka Adhuporul
Potri Vazhangu Neri.

Explanations
Holy Kural #478
අය මඟ කූඩා වුව - ඉන් වන පාඩුවක් නැත
හැම විටම වැය මග - විසාලව සැදුවේ නැත්නම්.

Tamil Transliteration
Aakaaru Alavitti Thaayinung Ketillai
Pokaaru Akalaak Katai.

Explanations
Holy Kural #479
අය නොදැන වැය කළ - පෙනුනත් කෙනෙක් ලොකූවට
ඇතිවනු මෙන් පෙනී - නැතිව නො පෙනී යාවි වැනසි.

Tamil Transliteration
Alavara?ndhu Vaazhaadhaan Vaazhkkai Ulapola
Illaakith Thondraak Ketum.

Explanations
Holy Kural #480
තමහට ඇති පමණ - ම නැසින් නුදුටු නරනිඳු
පමණ ඉක්මීමෙන් - උපකාර කොට වහා වැනසේ.

Tamil Transliteration
Ulavarai Thookkaadha Oppura Vaanmai
Valavarai Vallaik Ketum.

Explanations
🡱