පාප මිත්‍රයන් සෙවනය නො කිරීම

Verses

Holy Kural #451
පවිටුනට පවිටෝ - එක්වනු විනා උතූමෝ
පහත් ගූණ මකූ දන - සමඟ එක්වන්ට බිය වෙත් මැ යි.

Tamil Transliteration
451 Sitrinam Anjum Perumai Sirumaidhaan
Sutramaach Choozhndhu Vitum.

Explanations
Holy Kural #452
ගූණ අනුව පොළවේ - ජලගූණ වෙනස් වන මෙන්
ඇසුර මිනිසුන්ගේ - අනුව නැණ ගූණ පරස් පර වේ.

Tamil Transliteration
Nilaththiyalpaal Neerdhirin Thatraakum Maandharkku
Inaththiyalpa Thaakum Arivu.

Explanations
Holy Kural #453
දනහට දැනුම නිති - ගෙන දේ සිතෙහි අයුරින්
ඔවුනොවුන් කවුරුද ? - යන්න මැනුනා ඇසුර අනුවම.

Tamil Transliteration
Manaththaanaam Maandhark Kunarchchi Inaththaanaam
Innaan Enappatunj Chol.

Explanations
Holy Kural #454
කෙනෙකූගේ සිත තූළ - දැනුම ඇති ලෙස පෙනුනත්
දැනුම ඇති වන්නේ - බොහෝවිට ඇසුරන් අනුව වේ.

Tamil Transliteration
Manaththu Ladhupolak Kaatti Oruvarku
Inaththula Thaakum Arivu.

Explanations
Holy Kural #455
සිතෙහි හා කිරියෙහි - නිමල තාවය එන්නේ
පරම පිවිතූරුවූ - උසස් උතූමන් ඇසුර අනුවයි.

Tamil Transliteration
Manandhooimai Seyvinai Thooimai Irantum
Inandhooimai Thoovaa Varum.

Explanations
Holy Kural #456
සිත ඉතා පිරිසිදු - අයට සේසය හොඳ වෙයි
පිරිසිදු ඇසුර ලත් - අයට හොඳ නැතිවන කිරිය නැත.

Tamil Transliteration
Manandhooyaark Kechchamnan Raakum Inandhooyaarkku
Illainan Raakaa Vinai.

Explanations
Holy Kural #457
පරම පිවිතූරු සිත - සතහට දනය වේවි
යහපත් ඇසුරකින් - සැම සම්පත් යසස් ගෙන දේ.

Tamil Transliteration
Mananalam Mannuyirk Kaakkam Inanalam
Ellaap Pukazhum Tharum.

Explanations
Holy Kural #458
කොතෙක් සිත හොඳවුව - සුදනනට සැම කල්හිම
රැකවරණ ලෙසටම - පවතින්නේ හොඳ සේවනය ම යි.

Tamil Transliteration
Mananalam Nankutaiya Raayinum Saandrorkku
Inanalam Emaap Putaiththu.

Explanations
Holy Kural #459
පරම පිවිතූරු හිත - හොඳ අත් බැවක් ගෙන දෙයි
යහපත් ඇසුර එයි - සදා රැකවරණයට පවතී.

Tamil Transliteration
Mananalaththin Aakum Marumaimar Raqdhum
Inanalaththin Emaap Putaiththu.

Explanations
Holy Kural #460
හොඳ සෙවනය යම් - කෙනෙකූට උසස් වහලෙක
එලෙසම විපත් දෙයි - නරක ඇසුරින් සෑම කල්හිම.

Tamil Transliteration
Nallinaththi Noongun Thunaiyillai Theeyinaththin
Allar Patuppadhooum Il.

Explanations
🡱