Kural - 462
හොඳින් විමසා ලා - ගත් ඇමතියන් සමගින්
කටයුතූ කරන විට - නො කළ හැකි කිසි කාරියක් නැත.
Tamil Transliteration
Therindha Inaththotu Therndhennich Cheyvaarkku
Arumporul Yaadhondrum Il.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | විමසා ක්රියා කිරීම |