Kural - 467

ඇරඹිමෙන් පසුව - විමසුම නිගා ගෙන දෙයි
හොඳින් විමසිමෙන් - පසුව අරඹන්න හැම කිරියක්.
Tamil Transliteration
Ennith Thunika Karumam Thunindhapin
Ennuvam Enpadhu Izhukku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | විමසා ක්‍රියා කිරීම |