ලැජ්ජාව අත් හැරීම

Verses

Holy Kural #1131
කම් රස හිත කැමති - එහෙත් එය නො ලැබුණ විට
බොරු අසකු මිස වෙන - කිසිම පිහිටක් ලැබෙනු නොම ඇත.

Tamil Transliteration
Kaamam Uzhandhu Varundhinaarkku Emam
Matalalladhu Illai Vali.

Explanations
Holy Kural #1132
නො ඉවසන කය සහ - පණ රැගෙන බොරු අසු නැග
විළි බිය සිඳ දමා - කරයි සක්මන් කාම වේගෙන්.

Tamil Transliteration
Nonaa Utampum Uyirum Matalerum
Naaninai Neekki Niruththu.

Explanations
Holy Kural #1133
එදා රැඳි විළියත් - වීරත්වයත් අද නැත.
කාමුක තරුණයන් - නැගුන බොරු අසුය අද ඇත්තේ.

Tamil Transliteration
Naanotu Nallaanmai Pantutaiyen Indrutaiyen
Kaamutraar Erum Matal.

Explanations
Holy Kural #1134
විළිය වීරත්වය - නම් වූ රුවල් ඔරු කඳ
කාම සැඩ පහරින් - ගසා ගෙන යේ නොදැනුවත්ව ම.

Tamil Transliteration
Kaamak Katumpunal Uykkum Naanotu
Nallaanmai Ennum Punai.

Explanations
Holy Kural #1135
මාල වැනි සිඟිති - වළලු ඇත්තිය දුනි මට
රැයෙහිත් පෙළන මේ - සෝක ගිනි සමග මේ බොරු අසු.

Tamil Transliteration
Thotalaik Kurundhoti Thandhaal Matalotu
Maalai Uzhakkum Thuyar.

Explanations
Holy Kural #1136
තරුණිය නිසා මා - නෙත්වලට නැත නින්දක්
මැදියම වුව සිතමි - කරන්නට වාහනය බොරු අසු.

Tamil Transliteration
Mataloordhal Yaamaththum Ulluven Mandra
Patalollaa Pedhaikken Kan.

Explanations
Holy Kural #1137
සයුර සා කාමය - පෙළුවත් දිවා රෑ ළය
බොරු අසු නො නැගීම - තරම ගුණයක් ඇයට වෙන නැති.

Tamil Transliteration
Katalanna Kaamam Uzhandhum Mataleraap
Pennin Perundhakka Thil.

Explanations
Holy Kural #1138
මට ඉවසිය නො හෙයි - ආදරයට ඉඩක් නැත
උපන් සිත කාමය - රහස් හෙළිකර වීදියෙහි යෙයි.

Tamil Transliteration
Niraiyariyar Manaliyar Ennaadhu Kaamam
Maraiyirandhu Mandru Patum.

Explanations
Holy Kural #1139
හැම දෙන නො දන්නා - කාමුක ගතිය මාගේ
වීදියෙන් වීදිය - පළවුනා මම පවා නො දනිමි.

Tamil Transliteration
Arikilaar Ellaarum Endreen Kaamam
Marukin Marukum Maruntu.

Explanations
Holy Kural #1140
මා ලත් දුක ඔවුන් - නොවටහා ගත් බැවිනුයි
මා දෙස බල බලා - සිනාසෙති ඒ බව නො දන්නෝ.

Tamil Transliteration
Yaamkannin Kaana Nakupa Arivillaar
Yaampatta Thaampataa Aaru.

Explanations
🡱