Kural - 1132

නො ඉවසන කය සහ - පණ රැගෙන බොරු අසු නැග
විළි බිය සිඳ දමා - කරයි සක්මන් කාම වේගෙන්.
Tamil Transliteration
Nonaa Utampum Uyirum Matalerum
Naaninai Neekki Niruththu.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 109 to 120 |
| chapter | ලැජ්ජාව අත් හැරීම |