Kural - 1140
මා ලත් දුක ඔවුන් - නොවටහා ගත් බැවිනුයි
මා දෙස බල බලා - සිනාසෙති ඒ බව නො දන්නෝ.
Tamil Transliteration
Yaamkannin Kaana Nakupa Arivillaar
Yaampatta Thaampataa Aaru.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 109 to 120 |
chapter | ලැජ්ජාව අත් හැරීම |