රුපය දැක මත්වීම

Verses

Holy Kural #1081
මල.වියද? සෙබඩ ද? - අබරණ පැළඳි තරුණි ද?
මා සිත සැක කරයි - කිමෙක, කිමෙකැ යි නො හැඳිනිමෙන්.

Tamil Transliteration
Anangukol Aaimayil Kollo Kananguzhai
Maadharkol Maalum En Nenju.

Explanations
Holy Kural #1082
හිත කැමති රූමති - පෙරළා හෙලන බැල්මත්
බලසෙන් ගෙන යුදට - මල.වි පැමිණිය විලස දැක් වේ.

Tamil Transliteration
Nokkinaal Nokkedhir Nokkudhal Thaakkanangu
Thaanaikkon Tanna Thutaiththu.

Explanations
Holy Kural #1083
දිගු නෙතැ.ති තරුණිය - මා ළය පෙළුම් දුන්නා
පෙර නො දැන විසුමුත් - දතිමි මම දැන් යමා කවුරුද?

Tamil Transliteration
Pantariyen Kootren Padhanai Iniyarindhen
Pentakaiyaal Peramark Kattu.

Explanations
Holy Kural #1084
දුටුවන් වසඟ වන - පැහැපත නිසා තරුණිය
පෙළන නෙත ඇයටම - උරුම වූව කී සොබා දහමින්.

Tamil Transliteration
Kantaar Uyirunnum Thotraththaal Pentakaip
Pedhaikku Amarththana Kan.

Explanations
Holy Kural #1085
සැම තැන බලන නෙත - බියගුලු මුවන්ගේ නෙත
කරදර යම ගෙ නෙත - ඇත්තෙ ඇයට යි මෙතුන් විදි නෙත.

Tamil Transliteration
Kootramo Kanno Pinaiyo Matavaral
Nokkamim Moondrum Utaiththu.

Explanations
Holy Kural #1086
නෙත දෙ බැම නො නැමී - උදු ගුණයකින් වී නම්
වෙව්ලන දුක නො දේ - මගේ සිත සොම්නසින් ඉපිලේ.

Tamil Transliteration
Kotumpuruvam Kotaa Maraippin Natungagnar
Seyyala Manival Kan.

Explanations
Holy Kural #1087
තරුණියගෙ නො වැටුන - දෙ පියයුරු ආවරණය
මත අඩු කරන්නෙත් - මදැ.තු නෙත් වැස්ම බඳු වේ මැයි.

Tamil Transliteration
Kataaak Kalitrinmer Katpataam Maadhar
Pataaa Mulaimel Thukil.

Explanations
Holy Kural #1088
සටන් බිම සතුරන් - වනසන බලය තිබුණත්
රුමතියගෙ නළල - මගේ එඩි බිඳ කළා දුර්වල.

Tamil Transliteration
Onnudhar Koo Utaindhadhe Gnaatpinul
Nannaarum Utkumen Peetu.

Explanations
Holy Kural #1089
විළි බිය දෙක උපන් - මුව බැල්ම ඇති තරුණිය
මිණි මුතු රන් බරණ - කුමට පළදින්නෙහිද නො දනිමි.

Tamil Transliteration
Pinaiyer Matanokkum Naanum Utaiyaatku
Aniyevano Edhila Thandhu.

Explanations
Holy Kural #1090
රහමෙර බිව් අයට - පමණක් ලැබේ සොම්නස
එලෙස නො ව කාමය - දුටුව අයටත් ලැබේ සොම්නස.

Tamil Transliteration
Untaarkan Alladhu Atunaraak Kaamampol
Kantaar Makizhseydhal Indru.

Explanations
🡱