Kural - 1088

සටන් බිම සතුරන් - වනසන බලය තිබුණත්
රුමතියගෙ නළල - මගේ එඩි බිඳ කළා දුර්වල.
Tamil Transliteration
Onnudhar Koo Utaindhadhe Gnaatpinul
Nannaarum Utkumen Peetu.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 109 to 120 |
| chapter | රුපය දැක මත්වීම |