අධමතාවය

Verses

Holy Kural #1071
හැඩයෙන් සමානයි - මිනිසුනටමත් කයවරු
නීචවූ ඔවුනට - සම කරත හැකි කෙනෙක් දැක නැත.

Tamil Transliteration
Makkale Polvar Kayavar Avaranna
Oppaari Yaanganta Thil.

Explanations
Holy Kural #1072
යුතුකම් දැන උගත් - අයටත් වඩා යහපති
යුතුකම් නොදන්නා - නීචයෝ සිත දුකක් නැත්තෙන්.

Tamil Transliteration
Nandrari Vaarir Kayavar Thiruvutaiyar
Nenjaththu Avalam Ilar.

Explanations
Holy Kural #1073
නීචයෝ තැනකදී - දෙවියන් අබි බැවූයේ
හිත කැමති හැම දැය - නිතර කර හැසිරෙන නිසාවෙනි.

Tamil Transliteration
Thevar Anaiyar Kayavar Avarundhaam
Mevana Seydhozhuka Laan.

Explanations
Holy Kural #1074
දුබලයන් දුටු තැන - සැඩ පරුෂ ගති පෙන්වා
සාඩම්බර ලෙසට - උසස් කර්ම පළ කෙරෙති කයවරු.

Tamil Transliteration
Akappatti Aavaaraik Kaanin Avarin
Mikappattuch Chemmaakkum Keezh.

Explanations
Holy Kural #1075
කයවරු දඩුවමට - බියකම නිසයි සංවර
නැතොත් රුචිවූ දැය - ලැබුමටත් පෙන්වතී සංවර.

Tamil Transliteration
Achchame Keezhkaladhu Aasaaram Echcham
Avaavuntel Untaam Siridhu.

Explanations
Holy Kural #1076
අසන ලද රහසක් - පිට කරණට සමත් වෙති
ඒ නිසා කයවරු - ගහන බෙර වැනි වේය නිතරම.

Tamil Transliteration
Araiparai Annar Kayavardhaam Ketta
Maraipirarkku Uyththuraikka Laan.

Explanations
Holy Kural #1077
කම්මුල් පහර දී - රිදවන අයට මිස වෙන
කෙනෙකුට නොපෙන්වති - කෑම කෑ අත පවා කයවරු.

Tamil Transliteration
Eerngai Vidhiraar Kayavar Kotirutaikkum
Koonkaiyar Allaa Thavarkku.

Explanations
Holy Kural #1078
උතුමන්ගෙන් පලක් - ලැබුමට කීම සෑහෙයි
කයවරුන් මිරිකුව - ලබත හැක පල උක්දඩුව මෙන්.

Tamil Transliteration
Sollap Payanpatuvar Saandror Karumpupol
Kollap Payanpatum Keezh.

Explanations
Holy Kural #1079
අනුන් සතු කෑමෙත් - ඇඳුමෙත් කැලැල් සෙවුමට
යුහුසුලු වෙති උදක් - නීචයෝ තම නීච ගුණයෙන්.

Tamil Transliteration
Utuppadhooum Unpadhooum Kaanin Pirarmel
Vatukkaana Vatraakum Keezh.

Explanations
Holy Kural #1080
කයවරුනට කෙසේ - කවරක් කරත හැකි වෙ ද?
විපතක් පැමිණී කල - තමා වුව විකුණා ගනීවි

Tamil Transliteration
Etrir Kuriyar Kayavarondru Utrakkaal
Vitrarku Uriyar Viraindhu.

Explanations
🡱