Kural - 1090
රහමෙර බිව් අයට - පමණක් ලැබේ සොම්නස
එලෙස නො ව කාමය - දුටුව අයටත් ලැබේ සොම්නස.
Tamil Transliteration
Untaarkan Alladhu Atunaraak Kaamampol
Kantaar Makizhseydhal Indru.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 109 to 120 |
chapter | රුපය දැක මත්වීම |