සලකූණින් දැනීම

Verses

Holy Kural #1091
එකක් ලෙඩ දෙන සඳ - අනිකක් කෙරෙයි ලෙඩ සුව
මෙ බඳු මා හැඟි වූ - බැලුම් යුවලකි තරුණියන් හට.

Tamil Transliteration
Irunokku Ivalunkan Ulladhu Orunokku
Noinokkon Rannoi Marundhu.

Explanations
Holy Kural #1092
නෙත.ගින් සොර සිතින් - ලන මඳ බැල්ම ලූයේ
නැඟී එන කාමය - විසාලත්වය නිසා වියයුතු.

Tamil Transliteration
Kankalavu Kollum Sirunokkam Kaamaththil
Sempaakam Andru Peridhu.

Explanations
Holy Kural #1093
මා දිහා බැලුවා - බලා හිස හැරවූවා
එය තමයි ආදර - පැලය වැඩුමට ජලය වූයේ.

Tamil Transliteration
Nokkinaal Nokki Irainjinaal Aqdhaval
Yaappinul Attiya Neer.

Explanations
Holy Kural #1094
ඈ දෙස බලන විට - විළියෙන් බලයි බිම ඕ
එ දෙස නො බලන විට - බලා නෙත.ගින් පායි මදහස.

Tamil Transliteration
Yaannokkum Kaalai Nilannokkum Nokkaakkaal
Thaannokki Mella Nakum.

Explanations
Holy Kural #1095
කෙළින් නො බලන ඇස - හැකුලුව නුවන් අගකින්
රහසින් මෙන් බලා - උදක් සිනැහේ උපන් ලැදියෙන්.

Tamil Transliteration
Kurikkontu Nokkaamai Allaal Orukan
Sirakkaniththaal Pola Nakum.

Explanations
Holy Kural #1096
අසල් වැසියන් ලෙස - කතනය කළත් නො සිතා
හිත කැමති අයගේ - වචන හඳුනත හැකිය හනිකට.

Tamil Transliteration
Uraaa Thavarpol Solinum Seraaarsol
Ollai Unarap Patum.

Explanations
Holy Kural #1097
නපුරු ලෙස කතනය - නො කැමති බැලුම් මේවා
නො කැමති බව හුවා - දකින හිත ඇත්තන්ගෙ ලකුණු යි.

Tamil Transliteration
Seraaach Chirusollum Setraarpol Nokkum
Uraaarpondru Utraar Kurippu.

Explanations
Holy Kural #1098
මා බලන කල්හි - පේමෙන් පායි මදහස
සිරිබර තරුණියගෙ - ඔපය ඉන් තව තවත් වැඩුනා.

Tamil Transliteration
Asaiyiyarku Untaantor Eeryaan Nokkap
Pasaiyinal Paiya Nakum.

Explanations
Holy Kural #1099
අසල් වැසියන් ලෙස - අඟවා පොදුව නෙත් ලන
ගතිය පෙම්වතුනට - සොබා දහමෙන් ලබා දී ඇත.

Tamil Transliteration
Edhilaar Polap Podhunokku Nokkudhal
Kaadhalaar Kanne Ula.

Explanations
Holy Kural #1100
නෙතට නෙත එකඟව - නෙත් සැර යවා බැලු නම්
කට වචනයෙන් එන - කිසිදු කිසිවිට පලක් නොම වේ.

Tamil Transliteration
Kannotu Kaninai Nokkokkin Vaaichchorkal
Enna Payanum Ila.

Explanations
🡱