මහතූන්ගෙන් උදව් ගැනීම

Verses

Holy Kural #441
දැහැමිව දිවි ගෙවන - උත්තම නැනැතියන්ගේ
මිතූරු බව හැමවිට - විමසමින් තෝරා ගැනුම යුතූ.

Tamil Transliteration
Aranarindhu Mooththa Arivutaiyaar Kenmai
Thiranarindhu Therndhu Kolal.

Explanations
Holy Kural #442
පැමිණි දුක් වළකා - යලි දුක් නොවන පරිදි
රක්නා උතූමනුත් - සතූටු කරවා ගැනුම සැහෙයි

Tamil Transliteration
Utranoi Neekki Uraaamai Murkaakkum
Petriyaarp Penik Kolal.

Explanations
Holy Kural #443
අපහසු කම් වලින් - බොහොම අපහසු කිරියයි
උතූමන් සතූටු කර - ගැනුම සිය නැසියන් අයුරින්.

Tamil Transliteration
Ariyavatru Lellaam Aridhe Periyaaraip
Penith Thamaraak Kolal.

Explanations
Holy Kural #444
තමනට වඩා වැඩි - උතූමන් සියන් අයුරින්
ගැනුම බලවත් වේ - සෑම බලවත්කම් අබිබවා

Tamil Transliteration
Thammir Periyaar Thamaraa Ozhukudhal
Vanmaiyu Lellaan Thalai.

Explanations
Holy Kural #445
මැතිවරු නෙත විලස - පවතින නිසා නිරිඳුට
ඔවුන් ගැනුමෙහි දී - හොඳින් විමසා ගැනුම සැහෙයි.

Tamil Transliteration
Soozhvaarkan Naaka Ozhukalaan Mannavan
Soozhvaaraik Soozhndhu Kolal.

Explanations
Holy Kural #446
සමතූන් සියන් ලෙස - ගෙන ඇති බලවතා හට
සතූරනට කළ හැකි - කිසිම උවදුරක් නැති වනු ඇත.

Tamil Transliteration
Thakkaa Rinaththanaaith Thaanozhuka Vallaanaich
Chetraar Seyakkitandha Thil.

Explanations
Holy Kural #447
බලයෙන් උදව් දෙන - බලවතූන් ඇති නිරිඳුන්
වැනසිය හැකි බලය - ඇත්තේ කවුරුන්හට ද ? ලෙව්හි.

Tamil Transliteration
Itikkun Thunaiyaarai Yaalvarai Yaare
Ketukkun Thakaimai Yavar.

Explanations
Holy Kural #448
බලයෙන් ඔවා දෙන - උතූමන් නො ලද රජවරු
වනසනවුත් නැතිව - පවා වැනසෙති නිරායාසෙන්.

Tamil Transliteration
Itippaarai Illaadha Emaraa Mannan
Ketuppaa Rilaanung Ketum.

Explanations
Holy Kural #449
මුදල් නැත්තහු හට - නො ලැබෙන ලාභයක් සේ
විපතෙහි උදව් නැති - නරන්ගේ රජකමත් වැනසේ.

Tamil Transliteration
Mudhalilaarkku Oodhiya Millai Madhalaiyaanjjch
Aarpilaark Killai Nilai.

Explanations
Holy Kural #450
බොහෝ දෙන සමඟින් - සතූරුවීමත් නරකයි
එමෙන් දස ගූණයක් - කැඩුම උතූමන් ඇසුර නරකයි.

Tamil Transliteration
Pallaar Pakai Kolalir Paththatuththa Theemaiththe
Nallaar Thotarkai Vital.

Explanations
🡱