දොස් නැති කිරීම

Verses

Holy Kural #431
මදයද කිපුම සහ - නීච ගති නැතිවුන් සතූ
යස ඉසුරු සම්පත් - උසස් ලෙස වැඩි දියුණු වේවි.

Tamil Transliteration
Serukkunj Chinamum Sirumaiyum Illaar
Perukkam Perumidha Neerththu.

Explanations
Holy Kural #432
ලෝබය සහ අනුන් - හෙලා දක්නා උඩඟූව
නොහොබින විනෝදය - නරන් සතූ නොවිය යුතූ වැරදී.

Tamil Transliteration
Ivaralum Maanpirandha Maanamum Maanaa
Uvakaiyum Edham Iraikku.

Explanations
Holy Kural #433
අමුවක පමණ සුළු - දොස ඇති වුවත් නිතරම
තල් පමණ වන ලෙස - ගනිති නින්දාවට බියැත්තෝ.

Tamil Transliteration
Thinaiththunaiyaang Kutram Varinum Panaiththunaiyaak
Kolvar Pazhinaanu Vaar.

Explanations
Holy Kural #434
වැළකීම වරදින් - දනය ලෙස ගෙන රකිනුව
වැනසුම ගෙන දෙවන - තද සතූරුකම වරද හෙයිනී.

Tamil Transliteration
Kutrame Kaakka Porulaakak Kutrame
Atran Tharooum Pakai.

Explanations
Holy Kural #435
පෙර මඟෙහි එන දොස - නො වැළකූවන ගෙ ජීවය
ගිනි ලඟ පිදුරු මෙන් - වහා වැනසෙත් නිරායාසෙන්.

Tamil Transliteration
Varumunnark Kaavaadhaan Vaazhkkai Erimunnar
Vaiththooru Polak Ketum.

Explanations
Holy Kural #436
තම දොස වලක්වා - අන් දෙස වහා විමසන
රට කරවන නරන් - නිසා ඇතිවුන කවර වරද ද ?

Tamil Transliteration
Thankutram Neekkip Pirarkutrang Kaankirpin
Enkutra Maakum Iraikku?.

Explanations
Holy Kural #437
කළ යුතූ දැ නොකළ - මසුරු අයගේ වස්තූව
හිනව දිනෙන් දින - පල නොදීමෙන් මහා වැනසේ.

Tamil Transliteration
Seyarpaala Seyyaa Thivariyaan Selvam
Uyarpaala Thandrik Ketum.

Explanations
Holy Kural #438
දළ ලොබැ.යි කියැවෙන - තද මසුරුකම නපුරුයි
සියලුම දොස් වලින් - මහා දෝසය එයම වේ මැයි.

Tamil Transliteration
Patrullam Ennum Ivaranmai Etrullum
Ennap Patuvadhon Randru.

Explanations
Holy Kural #439
පුරා සාරම් තමා - ගැන නො දොඩන්න ඇම දා
එමෙන් යහපත් දෑ - විනා අනිකක් නොකළ මැනවි.

Tamil Transliteration
Viyavarka Egngnaandrum Thannai Nayavarka
Nandri Payavaa Vinai.

Explanations
Holy Kural #440
හිත කැමති දේවල් - රහසින් රස වින්දහොත්
සතූරනට එ නයින් - උපායෙන් වනසන්ට නොහැකිය.

Tamil Transliteration
Kaadhala Kaadhal Ariyaamai Uykkirpin
Edhila Edhilaar Nool.

Explanations
🡱