Kural - 441
දැහැමිව දිවි ගෙවන - උත්තම නැනැතියන්ගේ
මිතූරු බව හැමවිට - විමසමින් තෝරා ගැනුම යුතූ.
Tamil Transliteration
Aranarindhu Mooththa Arivutaiyaar Kenmai
Thiranarindhu Therndhu Kolal.
Section | රාජ්‍ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | මහතූන්ගෙන් උදව් ගැනීම |