Kural - 444

තමනට වඩා වැඩි - උතූමන් සියන් අයුරින්
ගැනුම බලවත් වේ - සෑම බලවත්කම් අබිබවා
Tamil Transliteration
Thammir Periyaar Thamaraa Ozhukudhal
Vanmaiyu Lellaan Thalai.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | මහතූන්ගෙන් උදව් ගැනීම |