මස් කෑමෙන් වැළකීම

Verses

Holy Kural #251
තම සිරුර වඩනුව - අන්සතූ සිරුරු කන්නා
කරුණාව සිත තූළ - ඇති කරන්නේ කවර අයුරුද ?

Tamil Transliteration
Thannoon Perukkarkuth Thaanpiridhu Oonunpaan
Engnganam Aalum Arul?.

Explanations
Holy Kural #252
නො රකින ලද දනය - අඩුවන පරිදි වේගෙන්
කූළුණු ගූණ නොවැඩේ - මසුත් මාළුත් බුදිනවුන්ගේ.

Tamil Transliteration
Porulaatchi Potraadhaarkku Illai Arulaatchi
Aangillai Oondhin Pavarkku.

Explanations
Holy Kural #253
එකකූගෙ සිරුරෙ මස් - රස බැලුවකූගෙ සිත්හී
අවි ගත්තනට මෙන් - පහළ නොමවෙත් කූළුණු ගූණයෝ.

Tamil Transliteration
Pataikontaar Nenjampol Nannookkaadhu Ondran
Utalsuvai Untaar Manam.

Explanations
Holy Kural #254
කූළුණ සහනු කූළුණ - පර පණ රැකූම නැසුමයි
එහෙයින් පණ නැසුව - සිරුරෙ මස් කෑම අදහම් වේ.

Tamil Transliteration
Arulalladhu Yaadhenin Kollaamai Koral
Porulalladhu Avvoon Thinal.

Explanations
Holy Kural #255
ෆමස් නොකා සිටියොත් - සැම සතූන් පණ රැකූනා
කෑමට සිතා මස් - නරකයත් කට ඇරීමෙක් නැත.

Tamil Transliteration
Unnaamai Ulladhu Uyirnilai Oonunna
Annaaththal Seyyaadhu Alaru.

Explanations
Holy Kural #256
පිළිකූල් කරන මස් - වැළඳීමක් නොමැති නම්
කූළුණු ගූණ ඇති දන - හමුවේ මස් වෙළඳාම නවතී.

Tamil Transliteration
Thinarporuttaal Kollaadhu Ulakenin Yaarum
Vilaipporuttaal Oondraruvaa Ril.

Explanations
Holy Kural #257
සාරය ගලන ගඳ - අනිකකූගෙ සිරුරෙහි මස
වණයකැයි සිතූවොත් - මසින් වැළකී සදා නු බුදිත්.

Tamil Transliteration
Unnaamai Ventum Pulaaal Piridhondran
Punnadhu Unarvaarp Perin.

Explanations
Holy Kural #258
වරදින් මිදි ඇති - පැහැදිලි දැනුම් ඇත්තෝ
අනෙකකූගේ සිරුරේ - මසක් නුබුදිති කිසිම ලෙසකින්.

Tamil Transliteration
Seyirin Thalaippirindha Kaatchiyaar Unnaar
Uyirin Thalaippirindha Oon.

Explanations
Holy Kural #259
යාග දහසක් කර - ලබන හිත සුවයට වැඩි
සෙත ලබත හැකිවෙයි - එකකූ වුව නොනසා රැකීමෙන්.

Tamil Transliteration
Avisorin Thaayiram Vettalin Ondran
Uyirsekuth Thunnaamai Nandru.

Explanations
Holy Kural #260
පර පණක් නො නසන - නිසි කල මසක් නුබුදින
ගූණවතූනට දොහොත් - මුදුන් දී වඳිති සෑම සතූනුත්.

Tamil Transliteration
Kollaan Pulaalai Maruththaanaik Kaikooppi
Ellaa Uyirun Thozhum.

Explanations
🡱