Kural - 259
යාග දහසක් කර - ලබන හිත සුවයට වැඩි
සෙත ලබත හැකිවෙයි - එකකූ වුව නොනසා රැකීමෙන්.
Tamil Transliteration
Avisorin Thaayiram Vettalin Ondran
Uyirsekuth Thunnaamai Nandru.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 21 to 30 |
chapter | මස් කෑමෙන් වැළකීම |