Kural - 260

පර පණක් නො නසන - නිසි කල මසක් නුබුදින
ගූණවතූනට දොහොත් - මුදුන් දී වඳිති සෑම සතූනුත්.
Tamil Transliteration
Kollaan Pulaalai Maruththaanaik Kaikooppi
Ellaa Uyirun Thozhum.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 21 to 30 |
| chapter | මස් කෑමෙන් වැළකීම |