තපස

Verses

Holy Kural #261
පැමිණි දුක් ඉවසුම - සතට හිංසා නොකෙරුම
මේ හොඳ ගූණ දෙකම - අංග වේ තවුසනගෙ සැමදා.

Tamil Transliteration
Utranoi Nondral Uyirkkurukan Seyyaamai
Atre Thavaththir Kuru.

Explanations
Holy Kural #262
තපසත් තවුස් දම් - පුරන අයටම සුදුසුය
එම ගූණය නැත්නම් - තවුස් වෙස් ගැනුමෙන් පලක් නැත.

Tamil Transliteration
Thavamum Thavamutaiyaarkku Aakum Adhanai
Aqdhilaar Merkol Vadhu.

Explanations
Holy Kural #263
ගිහියන් තවුස් දම් - අමතක කර තිබෙන්නේ
අහර පැන් ඈ දැ - දෙමින් තවුසන් සනසවන්ටද ?

Tamil Transliteration
Thurandhaarkkuth Thuppuravu Venti Marandhaarkol
Matrai Yavarkal Thavam.

Explanations
Holy Kural #264
සතූරන් දමනයත් - මිතූරන් දියුණු කෙරුමත්
මේ ගූණයන් දෙකම - තවුස් බලැතිය වුනට වියයුතූ.

Tamil Transliteration
Onnaarth Theralum Uvandhaarai Aakkalum
Ennin Thavaththaan Varum.

Explanations
Holy Kural #265
ලැබුමට කැමති දෙය - රිසි ලෙස ලබත හැකි නම්
මේ ලොව තවුස් දම් - පිණිස වැඩියෙන් දිරි දැරේවී.

Tamil Transliteration
Ventiya Ventiyaang Keydhalaal Seydhavam
Eentu Muyalap Patum.

Explanations
Holy Kural #266
තවුස් දම් නිසිලෙස - පුරන අය තවුසෝ වෙති
ආසාවෙන් වෙළී - පවු කරන්නෝ නොවෙති තවුසෝ.

Tamil Transliteration
Thavanj Cheyvaar Thangarumanj Cheyvaarmar Rallaar
Avanjeyvaar Aasaiyut Pattu.

Explanations
Holy Kural #267
රත් කරන කල්හි - දිලෙන රන් මෙන් බැබළෙති
දුක් විඳ විඳ තවුස් - දම්හි නියැලී සිටින තවුසෝ.

Tamil Transliteration
Sutachchutarum Ponpol Olivitum Thunpanjjch
Utachchuta Norkir Pavarkku.

Explanations
Holy Kural #268
මම ය මාගේ යන - අදහස මුලින් සිඳු ලූ
පැහැදිලි නුවණ ලත් - අයට සව්සත වඳිති සතූටින්.

Tamil Transliteration
Thannuyir Thaanarap Petraanai Enaiya
Mannuyi Rellaan Thozhum.

Explanations
Holy Kural #269
තවසින් ලබත හැකි - උත්තම තපස් බලයෙන්
හෙබුන තවුසන්හට - දැමිය හැක මරණය පවා කල්.

Tamil Transliteration
Kootram Kudhiththalum Kaikootum Notralin
Aatral Thalaippat Tavarkkul.

Explanations
Holy Kural #270
තවුස් සුව නැති අය - වැඩිවීමට කරුණු නම්
පුරනුන් අඩුවීම - නුපුරනුන් වැඩිවීම විය හැක.

Tamil Transliteration
Ilarpala Raakiya Kaaranam Norpaar
Silarpalar Nolaa Thavar.

Explanations
🡱