කරුණාව

Verses

Holy Kural #241
කූළුණු ගූණ සම්පත - හැම සම්පතින් උත්තම
අනික් දන සම්පත් - නිවට නින්දිතයන් වෙතත් ඇත.

Tamil Transliteration
Arutchelvam Selvaththul Selvam Porutchelvam
Pooriyaar Kannum Ula.

Explanations
Holy Kural #242
සුමගින්ම විමසා - කූළුණුව වැඩුම යුතූම ය
හැම මගින් බැලුවත් - එයම වහලයි සෑම සත්තට.

Tamil Transliteration
Nallaatraal Naati Arulaalka Pallaatraal
Therinum Aqdhe Thunai.

Explanations
Holy Kural #243
කරුණාබරින් යුතූ - සිත ඇත්තනට නැත්තේ
අඳුරෙන් අඳුරු වූ - දුගති ලොවකට ඇතූල් වීමක්.

Tamil Transliteration
Arulserndha Nenjinaark Killai Irulserndha
Innaa Ulakam Pukal.

Explanations
Holy Kural #244
කරුණාගූණෙන් යුත් - සව්සත රකිනවුන්හට
තමා තැති ගැන්වෙන - කිසිම විපතක් ලංනොවෙත් මැයි.

Tamil Transliteration
Mannuyir Ompi Arulaalvaarkku Illenpa
Thannuyir Anjum Vinai.

Explanations
Holy Kural #245
කූළුණු ගූණ ඇත්තෝ - කරදර ගැහැට නො ලබති
වා පැතිරි මේ ලොව - එයට දෙස් දේ නොයෙක් අයුරින්.

Tamil Transliteration
Allal Arulaalvaarkku Illai Valivazhangum
Mallanmaa Gnaalang Kari.

Explanations
Holy Kural #246
අමතක කළ දහම් - බව දුක වඩන පරිදි
කූළුණැස මළ බැඳි - අදත් අදහම් කරති නපුරෝ.

Tamil Transliteration
Porulneengip Pochchaandhaar Enpar Arulneengi
Allavai Seydhozhuku Vaar.

Explanations
Holy Kural #247
දනයක් නැති අයට - මෙලොව නැති මෙන් සැනසුම
කූළුණු ගූණ නැති අය - පරලොවෙහි දී නොලබතී සැප.

Tamil Transliteration
Arulillaarkku Avvulakam Illai Porulillaarkku
Ivvulakam Illaaki Yaangu.

Explanations
Holy Kural #248
නිදනයෝ දනවත් - වුව ද යම්කිසි කලද දී
කූළුණු ගූණ නැතියහු - යලි දියුණු වනු දැක්ම උගහට.

Tamil Transliteration
Porulatraar Pooppar Orukaal Arulatraar
Atraarmar Raadhal Aridhu.

Explanations
Holy Kural #249
කරුණාව නැත්තා - පුරන දහමක් විමසුව
පැහැදිලි දැනුම නැති - තැනැත්තා සැබව දුටුවා මෙන්.

Tamil Transliteration
Therulaadhaan Meypporul Kantatraal Therin
Arulaadhaan Seyyum Aram.

Explanations
Holy Kural #250
බලවතූන් අබිමුව - තමා සිටි සැටි සිහිකර
දුබලයන් වෙත ගොස් - පරුස ලෙස කටයුතූ කරන විට.

Tamil Transliteration
Valiyaarmun Thannai Ninaikka Thaan Thannin
Meliyaarmel Sellu Mitaththu.

Explanations
🡱