Kural - 455

සිතෙහි හා කිරියෙහි - නිමල තාවය එන්නේ
පරම පිවිතූරුවූ - උසස් උතූමන් ඇසුර අනුවයි.
Tamil Transliteration
Manandhooimai Seyvinai Thooimai Irantum
Inandhooimai Thoovaa Varum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | පාප මිත්‍රයන් සෙවනය නො කිරීම |