Kural - 454
කෙනෙකූගේ සිත තූළ - දැනුම ඇති ලෙස පෙනුනත්
දැනුම ඇති වන්නේ - බොහෝවිට ඇසුරන් අනුව වේ.
Tamil Transliteration
Manaththu Ladhupolak Kaatti Oruvarku
Inaththula Thaakum Arivu.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | පාප මිත්රයන් සෙවනය නො කිරීම |