පවුල් රකින විදිය

Verses

Holy Kural #1021
පවුල පිළිබඳ හැම - කටයුතු නො කඩ කළහොත්
එයට වැඩි උත්තම - උසස් බවකුත් නො මැතිවනු ඇත.

Tamil Transliteration
Karumam Seyaoruvan Kaidhooven Ennum
Perumaiyin Peetutaiyadhu Il.

Explanations
Holy Kural #1022
නැණෙන් සහ දිරියෙන් - ඇතිවෙන කිරිය ඔස්සේ
තම පවුල පරපුර - නැගී මැනවින් දියුණ පැමිණේ.

Tamil Transliteration
Aalvinaiyum Aandra Arivum Enairantin
Neelvinaiyaal Neelum Kuti.

Explanations
Holy Kural #1023
යහතින් තම පවුල - රකී මැයි සිතන කෙනකුන්
අබියසැ කර්මයා - මඩිය තදකර ඉදිරිපත් වේ.

Tamil Transliteration
Kutiseyval Ennum Oruvarkuth Theyvam
Matidhatruth Thaanmun Thurum.

Explanations
Holy Kural #1024
නො පමාව තරයේ - දියුණුව පිණිස පවුලේ
කරණ හැම කටයුතු - ඉබේ පරිපූරණව සිදු වේ.

Tamil Transliteration
Soozhaamal Thaane Mutiveydhum Thamkutiyaith
Thaazhaadhu Ugnatru Pavarkku.

Explanations
Holy Kural #1025
නිවැරදි දිවියකින් - තම පවුල රැකගත් දන
නෑ සියන් පරිදී - තමා වටකර ගතිත් ලෝ දන.

Tamil Transliteration
Kutram Ilanaaik Kutiseydhu Vaazhvaanaich
Chutramaach Chutrum Ulaku.

Explanations
Holy Kural #1026
හොඳ වීර බව වෙයි - කෙනකුට නියම වයසෙදි
ජනිත තම පවුලේ - කරන පාලනය නිවැරදි ලෙස.

Tamil Transliteration
Nallaanmai Enpadhu Oruvarkuth Thaanpirandha
Illaanmai Aakkik Kolal.

Explanations
Holy Kural #1027
යුද පිටියෙහි නි බය - රණසුර සෙබළකු මෙන්
නෑ සියන් අතරත් - රකින බලවතුනට ම බර වේ.

Tamil Transliteration
Amarakaththu Vankannar Polath Thamarakaththum
Aatruvaar Metre Porai.

Explanations
Holy Kural #1028
පවුල් රක්නනා ගිහි - දනහට මෝසමක් නැත
පුහු මානය අලස - තාවයෙන් තම පවුල වැනසේ.

Tamil Transliteration
Kutiseyvaark Killai Paruvam Matiseydhu
Maanang Karudhak Ketum.

Explanations
Holy Kural #1029
අඩු පාඩු පවුලේ - සිඳලනු පිණිස වෙහෙසෙන
සිරුර සුදනන් සතු - දුකට බඳුනක් වේවි හැමදා.

Tamil Transliteration
Itumpaikke Kolkalam Kollo Kutumpaththaik
Kutra Maraippaan Utampu.

Explanations
Holy Kural #1030
දුක නමැති පොරවෙන් - පවුලේ මුල් සිඳෙන විට
උපකාරය පිණිස - යමෙක් නැත්නම් පවුල වැනසේ.

Tamil Transliteration
Itukkankaal Kondrita Veezhum Atuththoondrum
Nallaal Ilaadha Kuti.

Explanations
🡱