Kural - 1023

යහතින් තම පවුල - රකී මැයි සිතන කෙනකුන්
අබියසැ කර්මයා - මඩිය තදකර ඉදිරිපත් වේ.
Tamil Transliteration
Kutiseyval Ennum Oruvarkuth Theyvam
Matidhatruth Thaanmun Thurum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 101 to 108 |
| chapter | පවුල් රකින විදිය |