ලැජ්ජාව (හිරිය)

Verses

Holy Kural #1011
පහත් වැඩ කෙරුමට - පිළිකුල් ගතිය හිරියයි
කුල කතුනගෙ හිරිය - වෙනස් වෙයි විමසා බලනවිට.

Tamil Transliteration
Karumaththaal Naanudhal Naanun Thirunudhal
Nallavar Naanup Pira.

Explanations
Holy Kural #1012
ආහාරය ඇඳුම් - ආදී වෙනත් හැම දේ
හැම දෙනටම පොදු ය - හිරිය ඇති බව මිනිස් වෙසෙසයි.

Tamil Transliteration
Oonutai Echcham Uyirkkellaam Veralla
Naanutaimai Maandhar Sirappu.

Explanations
Holy Kural #1013
ආහාරය නිසා - ජීවිත රකිති ඇම දෙන
උසස් බව ගැනුනේ - උදක් හිරියම නිසා විය හැක.

Tamil Transliteration
Oonaik Kuriththa Uyirellaam Naanennum
Nanmai Kuriththadhu Saalpu.

Explanations
Holy Kural #1014
හිරිය සාදුනට - අබරණ නො වෙද හැමවිට
ඒ ගුණය නැත්නම් - ඔවුන් පැවතුම දුකක් නොමවෙද ?

Tamil Transliteration
Aniandro Naanutaimai Saandrorkku Aqdhindrel
Piniandro Peetu Natai.

Explanations
Holy Kural #1015
අනුනට එන නිගා - තමනට වන් දැයක් මෙන්
සිතන සුදනන් වෙත - සදා නො නැසී හිරිය නවතී.

Tamil Transliteration
Pirarpazhiyum Thampazhiyum Naanuvaar Naanukku
Uraipadhi Ennum Ulaku.

Explanations
Holy Kural #1016
හිරිය රැකගනු මිස - දැනුමැති උගත් උතුමෝ
රැඳි ගුණය නොතකා - ලොවම අල්ලා ගන්ට නො සිතත්.

Tamil Transliteration
Naanveli Kollaadhu Manno Viyangnaalam
Penalar Melaa Yavar.

Explanations
Holy Kural #1017
දිවි පැවතුම් පිණිස - ඇත්තෝ හිරිය නො සිඳිත්
හිරිය රැකගනු වස් - දිවිය තොර කර ගනිති සමහරු.

Tamil Transliteration
Naanaal Uyiraith Thurappar Uyirpporuttaal
Naandhuravaar Naanaal Pavar.

Explanations
Holy Kural #1018
අනුන් කළ ලැජ්ජා - සහගත කිරිය තමනුත්
අනුමත කරයි නම් - ඔවුන් සතු දම් හැර ගියා වේ.

Tamil Transliteration
Pirarnaanath Thakkadhu Thaannaanaa Naayin
Aramnaanath Thakkadhu Utaiththu.

Explanations
Holy Kural #1019
ගති ගුණ නරක නම් - පරපුර දැවෙන පරිදී
හිරිය නැති දද දන - වෙනින් යහගති ඇතත් වැනසේ.

Tamil Transliteration
Kulanjutum Kolkai Pizhaippin Nalanjutum
Naaninmai Nindrak Katai.

Explanations
Holy Kural #1020
හිරිය සිත නොමැතී - දුදනගේ නිති පැවතුම
ලී රූකඩ බබා - බැඳුන ලනුවෙන් සෙලවීම වැනි.

Tamil Transliteration
Naanakath Thillaar Iyakkam Marappaavai
Naanaal Uyirmarutti Atru.

Explanations
🡱